Download මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා Dubai වලදී එකට කොටුවෙයි - Makandure Madush have been arrested.
මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා Dubai වලදී එකට කොටුවෙයි - Makandure Madush have been arrested.
මාකඳුරේ මධුෂ්  සහ අමල් පෙරේරා Dubai වලදී එකට කොටුවෙයි -  Makandure Madush have been arrested.
ශ්‍රි ලංකා පොලීසිය විසින් මාස ගනනාවක් තිස්සේ සිදුකරන ලද ඓතිහසික මෙහෙයුමකින් අනතුරුව අද දින, මීට පැය කිහිපයකට ප්‍රථම, පතාල නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සගයින් කිහිපදෙනෙකු ඩුබායි හි සුකෝපබොගී හෝටලයක පැවති සාදයක් අතරතුර ඩුබායි පොලීසියේද සහය ඇතුව අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රි ලංකා පොලීසිය විසින් රැස්කරන ලද බුද්ධිමය තොරතුරු මත ක්‍රියාත්මක වී, ඩුබායි පොලීසියෙ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් එරටින් අද දින උදෑසන මෙම වැටලීම සිදුකර ඇත. මාකඳුරේ මධුෂ්ගේ පුතනුවන්ගේ උපන්දින සාදය ඩුබායි තරු හයේ හෝටලයක අද දින පැවත්වුනු අතර, එහිදී ඩුබායි පොලීසිය විසින් මධූෂ් ඇතුලුව සැකකරුවන් 25 දෙනෙක්ද් ද අත් අඩංගුවට ගෙන ඇත.

Daily News පුවත්පතේ විශ්වස්නීය ආරංචි මාර්ග සන්දහන් කරන පරිදි, මෙම වැටලීම තුලදී ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුතු නදිමාල් පෙරේරා ද, දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංග දක්වන රයන් වොන් රූයෙන් (ලයනල් සර්) ද අත් අඩංගුවට පත්වී ඇත.

A few hours ago, a few hours ago, the leader of the underworld, Makhandure Madhush and several of his colleagues, had been arrested with the support of the Dubai Police during a party at a sunken hotel in Dubai, following a historic operation conducted by the Sri Lankan police for months.

The raid was conducted by the Sri Lanka Police on the intelligence generated by the Narcotics Bureau of the Dubai Police this morning. The birthday party of Madhush son of Makandure Madhush was held at a six-star hotel in Dubai, where 25 police officers including Maduh and 25 other suspects were arrested.

As amusing evidence from the newspaper, Amal Perera and his son Nadimal Perera, along with Ryan Von Rooyen (Lionel Sirr), actors in the Deweni Inima teledrama, have been arrested.
Show more
Loading...
You are about to download a video in MP4 format.
If you'd like to adjust the format or resolution, just select it here
Download
Download has already started, please wait 10 Seconds
Youtube Vimeo Metacafe Flicker Photobcket Dailymotion Google video Youku 56.com Break Ustream Xhamster Wat Wrzuta Worldstarhiphop Web of Stories Washington Post Vk Vidme Video Mega Videa Viddler Vee HD Twitter Facebook USA Discovery
Loading...