Download sudu ath powwek - සුදු ඇත් පොව්වෙක් - Nirosha virajini
sudu ath powwek - සුදු ඇත් පොව්වෙක් - Nirosha virajini
sudu ath powwek - සුදු ඇත් පොව්වෙක්  - Nirosha virajini
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්.......

හංකිති කවමින් කුස තුල සක්මන් කරනා
නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා
පැටියෝ නුබ දුවක වුනත් මට පුතෙකු වුනත්
නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි

කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ
ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ නුබ දුවක් වුනත් මට පුතෙකු වුනත්
මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි...ජීවිතයයි..

ගායනය - නිරෝෂා විරාජිනී
Show more
Loading...
You are about to download a video in MP4 format.
If you'd like to adjust the format or resolution, just select it here
Download
Download has already started, please wait 10 Seconds
Youtube Vimeo Metacafe Flicker Photobcket Dailymotion Google video Youku 56.com Break Ustream Xhamster Wat Wrzuta Worldstarhiphop Web of Stories Washington Post Vk Vidme Video Mega Videa Viddler Vee HD Twitter Facebook USA Discovery
Loading...